2026 මැයි 20, පෙ.ව. 12:28
”යුරේනි නොෂිකා මගේ නිර්මාණවල හිටියේ නෑ. ඒත් නාලිකාවල ඇය නිවේදිකාවක ලෙස කරපු සාකච්ඡා වැඩසටහන් කිහිපයකට මම සහභාගී වුණා. අද උදේ මම බැලුවා යුරේනි නොෂිකාගේ සාකච්ඡාවක්. තිතට හරි ඇත්ත කිව්වා.
ආකර්ෂණීය අව්‍යාජ ඒ දුන්න උත්තර තුළ මම දැක්කේ ඇගේ උත්තරීතර බව.
ඇය පැවසුවා දක්ෂකම් තියෙන අයව ගන්නෑ කියලා සිනමා නිර්මාණවලට.
මට හිතුනා මම සැලසුම් කරන ‘එමා’ සිනමා නිර්මාණයේ ‘එමාට’ යුරේනි හොඳයි කියලා.
‘එමා’ අමුතුම විශ්මය ආදරය පිරුණු නිර්මාණයක්.
‘කිඳුරංගනා’ මම දිගටම බලපු ටෙලි නාට්‍යයක්.
යුරේනිට ආකර්ෂණය වෙලා තමයි නාට්‍යය දිගටම බැලුවේ. තුෂිත වීරසිංහ ගැනත් ආසා හිතුණා. තුසිතව නම් මගේ දේවල්වලට ගත්තා
යුරේනිව එමාට ගත්තොත් මට හිතෙනවා, චිත්‍රපටය අති සාර්ථක වෙයි. ඇය රංගනයට අති දක්ෂයි…. ”
උපුටාගැනීම : Jayasekara Aponsu ෆේස්බුක් පිටුවෙන්
2026 මැයි 19, පෙ.ව. 12:07
2026 මැයි 18, පෙ.ව. 12:15
2026 මැයි 17, පෙ.ව. 12:11
2026 මැයි 16, පෙ.ව. 12:17
2026 මැයි 15, ප.ව. 4:18
20-05-26
20-05-26
20-05-26
20-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26