hit counter

2026 මැයි මස 22 වන සිකුරාදා

2026 මැයි 23, පෙ.ව. 12:11



රටේ ආර්ථිකය මේ වන විට දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇති බැවින්, ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 400 සීමාව දක්වා ඉහළ යාමට පෙර වත්මන් මුදල් අමාත්‍යවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චි මහතා පවසයි.

ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින් ඒ මහතා අවධාරණය කළේ, පවතින දැඩි ආර්ථික බිඳවැටීම හමුවේ මෙරට දරු පරපුරේ අනාගතය බරපතළ අනතුරකට ලක්ව ඇති බවයි.

එබැවින් මේ මොහොතේ මුදල් අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වීම, දරුවන්ට ආදරය කරන සමස්ත මහජනතාවගේම ඒකමතික ඉල්ලීමක් බව ද හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: