hit counter

2026 මැයි මස 25 වන සඳුදා

2026 මැයි 25, ප.ව. 4:46



කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අද (25) පෙරවරුවේ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රකාශ කර සිටියේ, “එක් එක් පුද්ගලයන්ගේ අවශ්‍යතා අනුව ආණ්ඩු ක්‍රියා නොකරන බවයි” යන්නයි.

ඔබටත්,එයාටත්,මෙයාටත් අරයටත් ඕන විදියට ආණ්ඩුකරන්නේ නැත. ආණ්ඩුකිරීමට තීරණ ගන්නා නියමිත ආයතන ව්‍යුහයක් ඇත.. ඔබ හෝ මම කැමති වුණත් නැතත් එය එසේය…

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයට ඡන්දය ප්‍රකාශ කළ පිරිස් ඇතුළු ෆේස්බුක් භාවිතා කරන්නන් විසින් විවිධ විවේචනාත්මක අදහස් පළ කර තිබුණි.

ඒවායින් කිහිපයක් පහතින් දැක්වේ.  

Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: