2026 මැයි 26, ප.ව. 11:26
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එක්දින සහ T 20 තරග 3 බැගින් යුත් තරගාවලියකට සහ තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියකට එක්විමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද කොදෙව් දේශය බලා පිටත්ව ගියේය.
තරගාවලියේ තරග කාල සටහන පහතින් දැක්වෙයි.
තරග කාලසටහන
එක්දින
ජූනි 03 – පළමු තරගය සබීනා පාර්ක්
ජූනි 06 – දෙවන තරගය සබීනා පාර්ක්
ජූනි 08 – තෙවන තරගය සබීනා පාර්ක්
T 20
ජූනි 11 – පළමු තරගය සබීනා පාර්ක්
ජූනි 13 – දෙවන තරගය සබීනා පාර්ක්
ජූනි 14 – තෙවන තරගය සබීනා පාර්ක්
ජූනි 18 – 21 – පුහුණු සිව්දින තරගය CCG
ටෙස්ට්
ජූනි 25 – 29 – පළමු තරගය SVRS, ඇන්ටිගුවා
ජූලි 03 – 07 – දෙවන තරගය SVRS, ඇන්ටිගුවා
ටෙස්ට්,එක්දින හා T 20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයන් ප්‍රකාශයට පත් කළ අතර ටෙස්ට් නායකයා ධනංජය ද සිල්වා වන අතර එක්දින හා T 20 නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරයි.
ටෙස්ට්, එක්දින හා T 20 උපනායක ලෙස කමිඳු මෙන්ඩිස් කටයුතු කරයි.


2026 මැයි 27, ප.ව. 10:30
2026 මැයි 25, පෙ.ව. 1:03
2026 මැයි 25, පෙ.ව. 12:51
2026 මැයි 23, පෙ.ව. 11:22
2026 මැයි 21, ප.ව. 9:38