2026 මැයි 27, ප.ව. 2:40
අද (27) දිනයේ සිට එළඹෙන ජූනි මස (02) වනදා දක්වා වෙසක් සතිය පුරාවට ස්ථාන රැසක් වසා දමන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව වෙසක් උත්සවය වෙනුවෙන් මස් මාංශ අලෙවි සැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමට තීරණය කර ඇත.
තවද, මැයි මස (30), (31) සහ ජූනි (01) යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳ සැල්වල මස් මාංශ අලෙවිය නැවැත්වීමටත්, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් අවශ්‍ය කටයුතු කරයි.
2026 මැයි 27, ප.ව. 3:25
2026 මැයි 27, ප.ව. 12:54
2026 මැයි 27, පෙ.ව. 11:57
2026 මැයි 27, පෙ.ව. 11:48
2026 මැයි 27, පෙ.ව. 10:25
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
25-05-26
25-05-26