hit counter

2026 ඔක්‍තෝබර් මස 29 වන බ්‍රහස්පතින්දා

2026 මැයි 27, ප.ව. 3:25



2026 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මැයි 30 සහ 31 දෙදින දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සුරාබදු කොමසාරිස් ජනරාල් ප්‍රේමරත්න බණ්ඩාර මහතා මේ බව පැවසීය. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: