hit counter

2026 මැයි මස 31 වන ඉරිදා

2026 ජූනි 01, පෙ.ව. 12:18



2026 IPL තරගාවලියේ ශූරතාව දිනා ගන්නට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරය සමත් විය.

අවසන් තරගයේදී ඔවුන් හමුවේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජය විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගුජරාට් පිලට පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 155ක් පමණයි.

පිළිතුරු ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරය පන්දුවාර 18ක් තුළ කඩුලු 5ක් දැවී ලකුණු 161ක් ලබා තරගය ජය ගෙන ශූරතාව දිනා ගත්තේය.

විරාත් කෝලි නොදැවී ලකුණු 75ක් ලබා ගන්නට සමත් විය.

RCB කණ්ඩායම 2025 සහ 2026 වසරවලදී IPL ශූරතාව දිනාගත්හ.