2026 ජූනි 10, පෙ.ව. 12:09
සංගීත් සතරසිංහ කියන්නේ ඔබ කවුරුත් ආදරේ කරන නළුවෙක් දිනිති වල්ගමගේ කියන්නේ අපි කවුරුත් දන්න දෙන්නෙක්ගේ . ඉතිං මේ දෙන්නා ගැන පසුගිය දවස්වල ප්‍රචාරය වුණේ නම් හොද දෙයක් නෙමේ .
ඒ එයාලා තමන්ගේ සංගීත්ගෙ අම්මටයි තාත්තටයි සලකන් නෑ කියලා .
ඒක ගැන සමජයේ ගොඩක් දෙනෙක් ගොඩක් කතා කිව්වා . ඉතිං මේ දෙන්නා ඇත්තටම සලකන් නැද්ද කියලා ප්‍රශ්නයක් මතුවුණා
ඉතිං ඇත්තට සතරසිංහ වැරදි ප්‍රචාර කරන අය සදහන් කරන්නේ
”පුතයි ලේලි අපිව එලවලා කියලා සමහරු කතා කියනවා. අපිට ඉන්නේ රත්තරං පුතෙක් . අපි දෙන්නා හිටපු ගෙදර පුතාට තෑග්ගක් විදිහට ලියලා දීලා අපි දෙන්නා වෙනම ගෙදරක ඉන්නවා . මේ වගේ බොරු කියන්න , බොරු කුණු අවුස්සන්න එපා . ඒ ගොල්ලෝ සතුටින් ඉන්නවා . ඒ ගොල්ලන්ගේ සතුට මේ වගේ ප්‍රචාර වලින් නැති වෙලා යනවා . අපි දෙගොල්ලොම සතුටින් ඉන්නවා .සමහරු ද්වේශයෙන් බොරු ප්‍රචාර කරනවා . මේ දරුවො දෙන්නම හොද පවුල් වල හැදුණු දරුවෝ . ඒ නිසා ඒ ගොල්ලො කවදාවත් ඒම කරන්නේ නෑ. පනම් හතරක් හොයා ගන්න මේ වගේ බොරු ප්‍රචාර යවනවා ”
2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:18
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 2:56
2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:06
2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 11:45
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26