2026 ජූනි 10, ප.ව. 11:42
ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානයට පත්ව තිබේ.
ඔහු මීට පෙර ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි ස්ථානයේ පසු විය.
ඒ, නිමා වූ රෝම ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ දැක් වූ දස්කම් මීට ඉවහල් වුණා.
මෙම වසරේ ලොව හොඳම හෙල්ල විසිකිරීමේ දක්ෂතාවට ද රුමේෂ් තරංග හිමිකම් කියයි.
2026 සැප්‍තැම්‍බර් 15, ප.ව. 8:39
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:24
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:11
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 3:36
2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 10:08