2026 ජූනි 14, පෙ.ව. 12:18
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසන්නේ ජුනි 15 වන දින තාක්ෂණික නිලධාරීන් 100 දෙනෙකු රාජ්‍ය සේවයට බඳවා ගන්නා බවයි.
රාජ්‍ය අංශයේ පවතින තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය පියවීම මෙම පියවරේ අරමුණ බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.
කළමනාකරණ සහකාර නිලධාරීන් 1,600 දෙනෙකුට මෙම මස 30 වන දින පත්වීම් ලිපි නිකුත් කරන බව ද ඔහු පැවසීය.
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 10:06
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 9:48
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:35
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:18
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26