2026 ජූනි 14, පෙ.ව. 12:11
ආබාධ සහිත විශ්ව විද්‍යාල සිසුන් සඳහා රුපියල් පන් දහසේ දීමනාව ගෙවීම ආරම්භ කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කර තිබේ.
එහි උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේ, පසුගිය ජනවාරි මාසයේ සිට විශ්වවිද්‍යාලවල සිටින ආබාධිත සිසුන්ට රුපියල් පන් දහසක මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව උප සභාපතිවරයා සඳහන් කළේ හිඟ වාරික ඇතුලත්ව මේ මාසයේ සිට මෙම දීමනාව ගෙවීම ආරම්භ කළ බවයි.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:28
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:22
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:14
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26