2026 ජූනි 16, ප.ව. 3:51
දිවයිනේ සියලුම පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන අශ්‍රිතව ඉලක්ක කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
කරුණු කිහිපයක් පදනම් කරගනිමින් මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන විනාශ කිරීම සහ ප්‍රජා සහභාගීත්ව පිරිසිදු කිරීම් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
සියලුම පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත විශේෂ චකලේඛයක් යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි.

2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 4:17
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:45
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:55
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:54
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:25
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26