2026 ජූනි 22, පෙ.ව. 12:06
අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන සඳහා ආසන පටි නීතිය 20 දින සිට තදින්ම ක්‍රියාත්මක කළ බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරයි.
ආසන පටි නොමැති වාහන සඳහා ඒවා සවි කරගැනීමට මාස තුනක සහන කාලයක් ලබා දෙන බවද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න සඳහන් කරයි.
නිෂ්පාදකයා විසින් ආසන පටි ලබාදී නොමැති නම් ඒ සඳහා ලබාදී තිබූ සහන කාලය තවදුරටත් ක්‍රියාත්මක බවත් ඉදිරි මාස තුනක කාලයක් ඇතුළත ආසන පටි සවි කරගත යුතු බවද සභාපති මංජුල කුලරත්න සඳහන් කරයි.
මෙය අවසාන දිගුවක් ලෙස සලකන අතර වාහනයේ ආසන පටි තිබේ නම් අනිවාර්යයෙන් රියදුරා මෙන්ම මගීයා ද එය පැළඳිය යුතු අතර එසේ නොමැති නම් දඩ මුදලකට යටත්වීමට සිදුවනු ඇති බවද සඳහන් කරයි.
2026 ජූනි 22, පෙ.ව. 12:28
2026 ජූනි 22, පෙ.ව. 12:25
2026 ජූනි 22, පෙ.ව. 12:19
2026 ජූනි 22, පෙ.ව. 12:16
2026 ජූනි 22, පෙ.ව. 12:16
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26