2026 ජූනි 22, පෙ.ව. 10:23
රත්නපුර දිස්ත්‍රික්කයේ අතිදුෂ්කර පාසල් සඳහා රුපියල් ලක්ෂ 2460ක් වටිනා උපකරණ පද්ධති ප්රදානය කිරීම පසුගිය දා සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී තොරතුරු තාක්ෂණය නංවාලීමේ අරමුණින් සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදුවිය.
ඒ සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න සහ රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්මකුමාර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්ය.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අතිදුෂ්කර පාසල් සඳහා පරිගණක පද්ධති, සුහුරු (Smart) පැනල්, ලැප්ටොප් පරිගණක සහ පාසල් ළමුන් සඳහා ඩෙස්ක් පුටු මෙහිදී ප්රදානය කර ඇත.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රාජපක්ෂ, වසන්ත පුෂ්පකුමාර යන මහත්වරුන් ඇතුලු දේශපාලන නියෝජිතයින්,අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් චාමර බමුණුආරච්චි මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන්ද,තොරාගත් පාසල්වල විදුහල්පතිවරුන්,ගුරුභවතුන් ඇතුලු පිරිසක් එක්ව සිටියේය.
2026 සැප්තැම්බර් 09, ප.ව. 4:23
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:33
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:12
2026 සැප්තැම්බර් 09, ප.ව. 1:58
2026 සැප්තැම්බර් 09, ප.ව. 1:44
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26