2026 ජූනි 23, පෙ.ව. 12:04
ලෝක බැංකු උපදෙස් මත එජාප ආණ්ඩුව ගෙන ආ ධවල පත්‍රිකාවට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීමට රට පුරා ගියේ බස්වල ටිකට් නොගෙන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
එකල අද මෙන් ජංගම දුරකතන නොතිබුණු බවත් විශ්වවිද්‍යාලයේ ජංගම දුරකතනයක් තිබූ එකම කෙනා අන්තරේ කැඳවුම්කරු වූ තමන් බවත් ඇමතිවරයා සිහිපත් කරයි.
ධවල පත්‍රිකාව පිළිබඳ දැනුම්වත් කිරීමට බසයක ගමන් කරන විට සිසුවෙකු බත් ඉල්ලා හැඬූ නිසා බසයෙන් බැස අතේ තිබූ මුදලින් බත් කා මුදල් නොදී ජපුර සරසවිය දක්වා බසයෙන් ගමන් කළ බවද ඔහු සඳහන්කරයි.
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය වීර දින සමරුවේ ප්‍රධාන දේශනය පවත්වමින් ඇමති සුනිල් හඳුන්නෙත්ති මේ බව කීය.
2026 ජූනි 23, පෙ.ව. 12:26
2026 ජූනි 23, පෙ.ව. 12:13
2026 ජූනි 23, පෙ.ව. 12:11
2026 ජූනි 23, පෙ.ව. 12:11
2026 ජූනි 23, පෙ.ව. 12:09
22-06-26
22-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26