2026 ජූනි 26, පෙ.ව. 12:10
පුද්ගලික බස් සංගම් විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය එළඹෙන ජුලි මස පළමු වන දින සිට සිදුකරන ලෙස ඉල්ලීමක් සිදු කර ඇත.
ඒ අනුව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විසින් ඉදිරි දින තුළ ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරීමට ද අපේක්ෂා කරන බව පැවසූ අතර ලිඛිතව එම ඉල්ලීම සිදුකළ බව ඔහු පවසයි.
“අපි මීට පෙර දැනුම් දුන්නේ 5 වෙනිදා වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරන්න කියලා. ඩීසල් විල්‍යයනය බලලා මාසේ අන්තිමට තියෙන. ඊයේ අපි තීරණය කළා අපේ සියලු සංගම් සමඟ සාකච්ඡා කරලා, ඒ අයගේ අනුමැතිය අරන් ලිඛිත දැනුම්දීමක් කරා ඊයේ සුපුරුදු පරිදි ජූලි 1 වෙනිදාට වාර්ෂික බස් ගාස්තුව සංශෝධනය කරන්න කියලා. ඒ වගේම ජාතික ගමනා ගමන කොමිෂන් සභාවත් මේ දවස් 5 ඇතුළත කතා කරන්න කටයුතු කරනවා. අපේ මිල ගණන් සියල්ල අපි දීලා තියෙනවා. කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙනවා ජුලි මාසයේ සංශෝධනය 15% ඉක්මවූ ප්‍රතිශතයක් ලැබෙයි කියලා.”
2026 සැප්තැම්බර් 09, ප.ව. 4:23
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:33
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:12
2026 සැප්තැම්බර් 09, ප.ව. 1:58
2026 සැප්තැම්බර් 09, ප.ව. 1:44
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26