2026 ජූනි 30, ප.ව. 1:15
දිවයිනේ ප්‍රසිද්ධ ආහාර සැපයුම් සේවා ජාලයක් වන “මිස්ට කොත්තු” (Mr. Kottu) ව්‍යාපාරයේ හිමිකරු වන විරාජ් වික්‍රමනායක මහතා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් සහ මූලික විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය පියවර සඳහා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
2026 සැප්තැම්බර් 09, ප.ව. 6:21
2026 සැප්තැම්බර් 09, ප.ව. 4:23
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:33
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:12
2026 සැප්තැම්බර් 09, ප.ව. 1:58
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26