2026 ජූලි 01, පෙ.ව. 12:18
ඩෙංගු රෝගය වේගයෙන් ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ජනතාව තම තමන්ගේ වගකීම නිසි ලෙස ඉටුනොකිරීම බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න පවසයි.
“ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් ලංකාවෙන් හම්බුවෙලා තියෙනවා. ඒකට එක ප්‍රධාන හේතුවක් තමයි තම තමන්ගේ වගකීම නිසි ලෙස ඉටුනොකිරීම ලෙසයි අපි දකින්නේ.
මොකද රජයකට, විශේෂයෙන් නගර සභාවලට සහ පළාත් පාලන ආයතනවලට පිරිසිදු කිරීමේ වගකීම හැරුණාම ඔබේ නිවෙස්වල, ඔබේ ගෙවත්තේ පිරිසිදුකිරීම් පිළිබඳ වගකීම පැවරෙන්නේ ඔබටමයි.
ඉතින් මේක ජාතික වැඩක් හැටියට සලකලා ඔබේ අතේ තියෙන අති මහත් වගකීම ජාතිය වෙනුවෙන් ඉෂ්ට කරන්න. ඔබේ නිවස පිරිසිදුව තබා ගන්න බොහොම සැලකිල්ලෙන් ඉන්න.”
2026 සැප්තැම්බර් 09, ප.ව. 6:21
2026 සැප්තැම්බර් 09, ප.ව. 4:23
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:33
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:12
2026 සැප්තැම්බර් 09, ප.ව. 1:58
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26