2026 ජූලි 08, පෙ.ව. 12:12
දේශානි නෙහාරා සහ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, කියන්නේ ලංකාවේ කවුරුත් හොඳින් හඳුනන දක්ෂ, ජනප්‍රිය කලා තරු යුවලක්.
මේ දෙන්නා ගැන ඇසුණු සුබ ආරංචිය ගැන බොහෝ දෙනා පුදුමයට පත්වුණා කිව්වොත් හරි. කොහොම වුණත් ඒ සුබ පණිවිඩය ගැන ඉසුරු ඉඟි කලත්, දේශානි නම් තවමත් ඒ ගැන කිසිවක් කියා නැහැ.
ඒත් ඒ දෙන්නාගේ ජීවිතයේ ලස්සන දවස තවත් වැඩි ඈතක නෙවෙයි කියලා නම් විශ්වාසයි.
ඉතින් අපිත් ආදරයෙන් බලාගෙන ඉමු, මේ යුවලගේ ජීවිතයේ අමතක නොවන ඒ විශේෂ දවස මොන තරම් සුන්දර වේවිද කියලා දැකගන්න..
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:14
26-08-26
26-08-26
25-08-26
25-08-26
20-08-26
20-08-26
12-08-26
12-08-26
12-08-26
12-08-26
10-08-26
10-08-26
09-08-26
09-08-26
30-07-26
30-07-26
18-07-26
18-07-26
17-07-26
17-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26