hit counter

2026 ජූලි මස 07 වන අඟහරුවාදා

2026 ජූලි 08, පෙ.ව. 12:12



දේශානි නෙහාරා සහ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, කියන්නේ ලංකාවේ කවුරුත් හොඳින් හඳුනන දක්ෂ, ජනප්‍රිය කලා තරු යුවලක්.

මේ දෙන්නා ගැන ඇසුණු සුබ ආරංචිය ගැන බොහෝ දෙනා පුදුමයට පත්වුණා කිව්වොත් හරි. කොහොම වුණත් ඒ සුබ පණිවිඩය ගැන ඉසුරු ඉඟි කලත්, දේශානි නම් තවමත් ඒ ගැන කිසිවක් කියා නැහැ.

ඒත් ඒ දෙන්නාගේ ජීවිතයේ ලස්සන දවස තවත් වැඩි ඈතක නෙවෙයි කියලා නම් විශ්වාසයි.

ඉතින් අපිත් ආදරයෙන් බලාගෙන ඉමු, මේ යුවලගේ ජීවිතයේ අමතක නොවන ඒ විශේෂ දවස මොන තරම් සුන්දර වේවිද කියලා දැකගන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: