2026 ජූලි 22, පෙ.ව. 12:20
”මගේ සමහර Content අවුල් ඇති, මගේ videos වලට අකමැති අය ඇති ඒත් මේ ආගම් ඇදලා අරගෙන මොනවද සමහර අය කියන්න හදන්නේ මට තේරෙන්නේ නෑ
කිසිම දවසක මම මගේ Content වලින් කිසිම ආගමකට විශේෂයෙන් බෞද්ධාගමට කිසිම අපහාසයක් කරලා නෑ
බෞද්ධාගම ගැන කතෝලික ආගම වගේම අනිත් ආගම ගැන කතා කරලම නෑ
මේ පහලින් තියෙන්නේ කතෝලික ඉස්කෝලෙකට ගිය මම කරපු කතෝලික ඉස්කෝලෙක principle කෙනෙක්ගේ චරිතයක් සහ 2 කතෝලික දහම් පාසලක තරුණ සමිතියේ content 2. මම මේ වගේ Contents කලා.
පන්සලක උපාසක අම්මා කෙනෙක්,පන්සලට එන සමහර Couple වගේ Content කරලා තියෙනවා.
අනික මම මොනවද බෞද්ධාගමට කරපු අපහාසය? අනික මම බෞද්ධාගමට අපහාස කලා නම් මට මෙච්චර කල් Content කරන්න එන්න පුලුවන්ද?
මම ඉස්කෝලේ සහ දහම් පාසල් ගියේ කතෝලික පාසලකට වුනාට මම හැදුනේ වැඩුනේ බෞද්ධ පරිසරයක මගේ අම්මා බෞද්ධ අපේ ආච්චි එක්ක හැම සෙනසුරාදා ම පන්සල් ගියා, පෝයට පන්සල් ගියා අපිත් අවුරුදු,වෙසක්,පොසොන් මේ හැම දේම සැමරුවා.
මම කතෝලික වුනාට මම පන්සල් වල පෙරහැරවල් වල පවා නටලා තියෙනවා.මට සමහර අය වගේ බර වචන දාලා Article ලියන්න තෙරෙන්නේ නෑ.
හැබැයි මට කියන්න ඕන උනේ මම බෞද්ධාගමට කිසිම හානියක්,අපහාසයක්, අගෞරවයක් කරලා නෑ කියලයි,මම එහෙම කරන්නෙත් නෑ කියලයි.
මම සමාජයේ අපිට හම්බෙන චරිත නිරුපණ විතරයි කරලා තියෙන්නේ මගේ නිර්මාණ වලින්.
අනික මට team 1 නෑ මම මේ හැමදේම එදා ඉදන් කලේ තනියම ,video හැදුවේ තනියම,edit පවා කලේ තනියම ඒ නිසා හොද වගේ ම බැනුම් අහන්න ඕනෙත් මම තනියම මම මගේ account එකේ videos වලට තාම boost එකවත් ගහලා නෑ 10 dollars වියදම් කරලා. එහෙම එකේ මම මොකටද කාටත් සල්ලී දෙන්නේ fake accounts වලින් ගිහින් මට බනින අයට මඩ ගහන්න?
මේ දේ ගැන කියන්න හිතුනේ සමහර හදන අමුතු අමුතු පොස්ට් දැක්කම මම අද වෙනකන් හිතලවත් නැති දේවල් තියෙන්නේ ඒවා වල මට අවසානේට කියන්න තියෙන්නේ මම බෞද්ධාගමට ඊයේ,අද,හෙට මගේ විඩියෝ වලින් කිසිම අපහාසයක් නොකල බව සහ නොකරන බව.
මනේෂා ප්රනාන්දු”
2026 ජූලි 21, පෙ.ව. 12:12
2026 ජූලි 20, පෙ.ව. 12:11
2026 ජූලි 18, පෙ.ව. 12:15
2026 ජූලි 17, පෙ.ව. 12:17
2026 ජූලි 16, පෙ.ව. 12:08
22-07-26
22-07-26
22-07-26
22-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26