2026 ජූලි 29, පෙ.ව. 12:10
ක්ෂේත්‍රය ඇතුළේ විතරක් නෙවෙයි, මුළු රටේම සමාජ මාධ්‍ය අතරේ සැරින් සැරේ දැවැන්ත කතාබහක් නිර්මාණය කරපු ජනප්‍රිය නිරූපණ ශිල්පිනී අමායා අධිකාරි කියන්නේ හැමෝම වගේ අඳුරන චරිතයක්.
අතීතයේ සිදුවුණු පෙම් කතා, විවාහයන් වගේම හිත රිදවීම් රැසකට පස්සේ, අමායා දැන් ඇගේ ජීවිතේ අලුත්ම පිටුවක් පෙරළලා තියෙනවා.
අතුල අධිකාරි සහ හර්ෂ ධනෝෂ සමඟ පැවැති විවාහයන්ගෙන් වෙන්වීමෙන් අනතුරුව, අමායා මෙලෙස නැවතත් අතිනත ගෙන ඇත්තේ තවත් සුන්දර තරුණයෙකු සමඟයි.
කොහොම වුණත්, මුළු සමාජ මාධ්‍යම කැලඹූ විශේෂම සිදුවීම වුණේ ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව මහත්මියගේ පැමිණීමයි! අතීතයේ කොතරම් ගැටලු තිබුණත්, ඒ කිසිම දෙයක් හිතේ තියාගන්නේ නැතුව අතුලගේ හිටපු බිරිඳ වන සමිතා මහත්මිය අමායාගේ සහ ඇගේ නව සහකරුවාගේ ඉදිරි අනාගතයට හදවතින්ම සුභ පැතුම් එකතු කිරීමයි.
2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:18
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 2:56
2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:06
2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 11:45
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26