2026 ජූලි 28, ප.ව. 9:51
ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ මෙවර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ 400m පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.
ඒ ඉසව්වේ 5 වැනි මූලික වටයේදී තත්පර 46.28කින් තරගය අවසන් කරමින්.
ඔහුට තරගයේ 2 වැනි ස්ථානය හිමි වුණා.
කාලිංග සහභාගී වන අවසන් පූර්ව තරගය අනිද්දා පැවැත්වීමට නියමිතයි.

2026 සැප්තැම්බර් 28, ප.ව. 8:18
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 7:49
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 7:44
2026 සැප්තැම්බර් 27, ප.ව. 12:59
2026 සැප්තැම්බර් 25, ප.ව. 7:11