hit counter

2026 අගෝස්‍තු මස 11 වන අඟහරුවාදා

2026 ජූලි 28, ප.ව. 9:51



ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ මෙවර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ 400m පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ ඉසව්වේ 5 වැනි මූලික වටයේදී තත්පර 46.28කින් තරගය අවසන් කරමින්.

ඔහුට තරගයේ 2 වැනි ස්ථානය හිමි වුණා.

කාලිංග සහභාගී වන අවසන් පූර්ව තරගය අනිද්දා පැවැත්වීමට නියමිතයි.