2026 අගෝස්‍තු 14, ප.ව. 1:10
ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවේ යැයි කරන ප්‍රකාශ සම්බන්ධයෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
විපක්ෂයේ ඇතැමුන් සිදුකරන මෙවැනි අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් රටේ ජනතාව අනියත බියක් ඇතිකර නොගතයුතු බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.
එනිසා ගල්අඟුරු හිඟතාවයක් හේතුවෙන් ඉදිරියේදී කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකරන බවත් එවැනි ප්‍රකාශ අසත්‍ය බවද බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.
සුළං බලාගාර මඟින් කිලෝ වොට් 400ක ධාරීතාවක් ඉදිරි වසර තුළ ජාතික පද්ධතියට එක්කර ගැනීමට නියමිත බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.
මේ අතර විදුලිබල සම්ප්‍රේෂණ උපපොළ 16ක් ආශ්‍රිතව ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිවල ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇත.
දිවා කාලයේ සූර්ය බල පද්ධති මඟින් නිපදවන අතිරික්ත විදුලිබලය මෙම බැටරි පද්ධති තුළ ගබඩා කර, රාත්‍රී කාලයේදී අවශ්‍යතාව අනුව ජාතික විදුලිබල පද්ධතියට නැවත මුදාහැරීමට නියමිතය.
2026 අගෝස්‍තු 14, ප.ව. 2:33
2026 අගෝස්‍තු 14, ප.ව. 2:02
2026 අගෝස්‍තු 14, ප.ව. 12:58
2026 අගෝස්‍තු 14, පෙ.ව. 7:04
2026 අගෝස්‍තු 14, පෙ.ව. 12:17
13-08-26
13-08-26
11-08-26
11-08-26
09-08-26
09-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26
25-07-26
25-07-26
08-07-26
08-07-26
03-07-26
03-07-26
02-07-26
02-07-26
27-06-26
27-06-26
13-06-26
13-06-26
30-05-26
30-05-26