hit counter

2026 අගෝස්‍තු මස 20 වන බ්‍රහස්පතින්දා

2026 අගෝස්‍තු 20, පෙ.ව. 12:30



 2028 න් පසු ශ්‍රී ලංකාව තවත් ආර්ථික අර්බුදයකට මුහුණ දිය හැකි බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ අනතුරු ඇඟවීම ප්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

නැවත රට නැවත බංකොලොත් වීමට කිසිදු හේතුවක් නොමැති බව ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කියා සිටී.

අදාල සටහන මෙසේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: