hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2026 අගෝස්‍තු 28, ප.ව. 1:09



රටක් ආදරය කරන ප්‍රවීන ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ.

ඒ අයව කනස්සල්ලට පත් කරමින් ඇයට රෝගයක් ඇති බවට සමාජ මාධ්‍යයේ කතාවක් නිර්මාණය වී තිබේ.

මේ ගැන ඇය විසින්ම ෆේස්බුක් හරහා වීඩියෝවකින් සදහන් කළේ මෙවන් අදහසක්.

මම මේ වීඩියෝ එක කරන්නේ මට සහ මගෙ පවුලේ අයට ආදරේ කරන ඔයාලා වෙනුවෙන් මට අසනීපයි කියලා යූටියුබ් එකේ . එක වෙලාවකට හිනහත් යනවා. හිතන්න ඕනේ මෙහෙම අසනීපයක් ගැන දාද්දී එයාලටත් පවුලේ අයටත් . එයාලට දරුවො ඉන්නවන්ම් ඒ අයටත් ඒ හම්බ කරන සල්ලි වගතුගක් නෑ කියල .මම තමයි ඒ වීඩියෝ එකෙන් කතා කරලා තියෙන්නේ හැබැය්ඊ මම ගැන නෙමේ කියන්නේ . අවුරුදු 5 කට කළින් නැතිවුන අම්මා වෙනුවෙන් තමයි මම ඒ වීඩියෝ එක කළේ අවුරුදු 5 කට කළින් . ඒකේ කොටස් එඩිට් කරලා තමයි AI වීඩියෝ එකක් විදිහට මට අසනීපයක් තියනවා කියලා හදලා දාලා තියෙන්නේ . ඇත්තටම සල්ලි නැත්නම් මට එයාට උදව් කරන්න තිබුණා . ඇත්තටම ඒක කැත වැඩක් . මට ආදරය කරන අය ගොඩක් මට කතා කළා. අපිනම් අපි වෛර කරන කෙනෙකුටවත් මේවගේ අසනීපයක් හිතන්නේ නෑ.ඔයාල විශ්වාස කරන්න එපා මේවගේ දේවල් .





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: