hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:06



හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තම නම වෙනස් කර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල එල්ල කරන චෝදනා ඔහු විසින් තරයේ ප්‍රතික්ෂේප කරයි.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මෙරට බලධාරීන්ට අවශ්‍යව සිටින අර්ජුන් මහේන්ද්‍රන්, තමන් හර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහු ලිපියක් මගින් දන්වා ඇත.

කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කරන්නේ හිටපු මහ බැංකු අධිපතිවරයා නම වෙනස් කර ඇති බවට රහස් පොලිසියට තොරතුරු ලැබී ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: