hit counter

2026 සැප්‍තැම්‍බර් මස 12 වන සෙනසුරාදා

2026 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:12



මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (13) දිනයේ “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු-මැද, නැගෙනහිර පළාත් මෙන්ම යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මේ තත්ත්වය පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: