2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:00
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පලාත්වල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි. මී 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශ වල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:35
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:27
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:15
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26