2026 නොවැම්බර් 16, පෙ.ව. 12:12
වත්මන් විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ශ්ව නියෝජනය කළ පෙර පැවති පාලනයන් විසින් බංකොලොත්භාවයට ඇද දැමූ මෙරට ආර්ථිකය, ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත ගතවූ දෙවසර තුළ යළි ස්ථාවර මාවතකට අවතීර්ණ කිරීමට හැකි වූ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, බිඳවැටුණු ආර්ථිකය ස්ථාවර කරගැනීමෙන් නොනැවතී, මෙරට සමස්ත පුරවැසියන්ට සතුටින් සහ ගෞරවාන්විතව දිවි ගෙවිය හැකි ශක්තිමත් මෙන්ම සමෘද්ධිමත් ‘පොහොසත් රටක්’ ගොඩනැගීම වත්මන් රජයේ ප්‍රධානතම අභිප්‍රාය බවයි.
“විපක්ෂ නායකතුමාලා හිටපු ආණ්ඩුවලින් මේ රට බංකොලොත් කරලා තිබුණේ. ඒ බංකොලොත් කරපු රට අපි දැන් අවුරුදු දෙකක් ඇතුළේ ස්ථාවර ආර්ථිකයක් බවට ගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ගොඩනගලා තියෙනවා. මෙතනින් එහාට ශක්තිමත් ආර්ථිකයක් ඇතුළේ රටේ ජනතාව සතුටින් ජීවත් වෙන්න පුළුවන් පොහොසත් රටක් නිර්මාණය කිරීම තමයි අපේ අභිප්‍රාය.”
2026 නොවැම්බර් 19, පෙ.ව. 12:37
2026 නොවැම්බර් 19, පෙ.ව. 12:34
2026 නොවැම්බර් 19, පෙ.ව. 12:28
2026 නොවැම්බර් 19, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 19, පෙ.ව. 12:14
10-11-26
10-11-26
02-11-26
02-11-26
01-11-26
01-11-26
30-10-26
30-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
26-10-26
26-10-26
21-10-26
21-10-26
20-10-26
20-10-26
09-10-26
09-10-26