2026 නොවැම්බර් 20, පෙ.ව. 12:04
අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන්කරන බව ප්‍රකාශ කරමින් බලයට පැමිණි කණ්ඩායම මෙවර අධ්‍යාපනයට වෙන්කර ඇත්තේ ගිය වසරට වඩා අඩු ප්‍රතිශතයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ‘අධ්‍යාපනයට 6%ක්’ යනුවෙන් ස්ටිකර් ගැසූ ටීෂර්ට්ස් පැළඳ සටන් කළ අගමැතිනිය සහ අධ්‍යාපන ඇමතිනිය යටතේ මේ ආකාරයට කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවයි.
මේ දිනවල විවිධ ඉල්ලීම් සිදුකරන කිසිවෙකුට කිසිදු ඉල්ලීමක් ලබා නොදෙන්නේ යැයි ඇමති නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශය ඉතාම බරපතළ බවද ජෝෂප් ස්ටාලින් අවධාරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අයවැය යෝජනාවලිය යටතේ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට කිසිදු සහනයක් ලබා නොදීමට විරෝධය පෑම පිණිස මාධ්‍ය හමුවක් කැඳවමිණි.
2026 නොවැම්බර් 21, පෙ.ව. 12:31
2026 නොවැම්බර් 21, පෙ.ව. 12:23
2026 නොවැම්බර් 21, පෙ.ව. 12:20
2026 නොවැම්බර් 21, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 21, පෙ.ව. 12:17
19-11-26
19-11-26
19-11-26
19-11-26
18-11-26
18-11-26
17-11-26
17-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
11-11-26
11-11-26