2026 නොවැම්‍බර් 23, පෙ.ව. 12:24
මාර්ගවල යතුරුපැදි සහ ත්‍රිරෝද රථ යොදා ගනිමින් අනතුරුදායක ලෙස සංදර්ශන පවත්වන තරුණයන් සොයා ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම, රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකුට වාහනයක් පැදවීම සඳහා ලබා දුනහොත්, අදාළ වාහනයේ හිමිකරු ද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිදුවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
2026 නොවැම්‍බර් 23, පෙ.ව. 12:21
2026 නොවැම්‍බර් 23, පෙ.ව. 12:19
2026 නොවැම්‍බර් 23, පෙ.ව. 12:18
2026 නොවැම්‍බර් 23, පෙ.ව. 12:17
2026 නොවැම්‍බර් 23, පෙ.ව. 12:14
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
19-11-26
19-11-26