hit counter

2026 නොවැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2026 නොවැම්‍බර් 27, පෙ.ව. 12:11



හාල් මැස්සන් සහ කරවල සමග සැසඳීමේදී කුකුල් මස්වල ඇත්තේ අඩුම ප්‍රෝටීන ප්‍රතිශතයක් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

එහෙයින් ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාව වෙනුවෙන් කුකුල් මස් මිල අඩුකළ යුතු බවට නඟන තර්කය පිළිගත නොහැකි බවද හෙතෙම ප්‍රකාශ කරයි.

එසේම ආණ්ඩුව උම්බලකඩ බද්ද රු. 292කින් අඩු කර ඇති බවද නි. ඇමතිවරයා පෙන්වා දෙයි.

ස්වාධීන රූපවාහිනියේ සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: