hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 අගෝස්‍තු 17, ප.ව. 2:01



ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත බොලිවුඩ් සුපිරි නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ඉන්දීය රුපියල් කෝටි 200ක් අයථා ලෙස පරිහරණය සම්බන්ධ චෝදනාවන්ට නම් කර ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.

එම කප්පම් නඩුවේ මුදල් සෙවීමේ විමර්ශනය කරන බලාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය (ED) විසින් දිල්ලි අධිකරණයට ගොනු කරන ලද පරිපූරක චෝදනා පත්‍රයේ ඇය ව ද විත්තිකරුවෙකු ලෙස නම් කර තිබුණා.

ඒ අදාළ චෝදනාව ලැබ සිටින, සුකේෂ් චන්ද්‍රසේකර් විසින් නිලි ජැකලින් ෆර්නැන්ඩස් වෙත ඉන්දීය රුපියල් කෝටි 5.71ක වටිනාකමකින් යුතු විවිධ තෑගි බෝග ලබා දී ඇති බව කියමිනුයි ඇයව මෙම කප්පම් නඩුවේ චූදිතයෙක් ලෙස නම් කර සිටින්නේ.