2022 අගෝස්‍තු 22, පෙ.ව. 10:11
මේ වන විට ලෝකයේ බොහෝ රටවල් මුහුණදෙන විශාල ප්‍රශ්නයක් නම් රාජ්‍ය ආදායම විශාල ලෙස පහත වැටීමත් සමඟ රාජ්‍ය වියදම ඉතාමත් අධික ලෙස ඉහළ යාමයි.
කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල් ආර්ථික අර්බුදයට මුහුණ පා සිටින අතර තම ආදායම වැඩි කර ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරනවා.
ජපානය මේ සඳහා වෙනස්ම ක්‍රමයක් උපයෝගී කර ගැනීමට සැරසෙයි.
ඒ නව උපක්‍රමයක් හරහා එරට මතින් තොර තරුණ වැඩිහිටියන්ගේ ක්‍රියාකලාපය වෙනස් කිරීම හරහා රජයේ ආදායම වැඩි කර ගැනීමයි.
ජපානයේ බොහෝ තරුණ වැඩිහිටියන් මතින් තොර ජන කොට්ඨාසයක්.
එහෙත් බලධාරීන් නව ක්‍රමවේදයක් හරහා ඔවුන්ගේ ගති පැවතුම් වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා.
තරුණ පරම්පරාව ඔවුන්ගේ දෙමව්පියන්ට වඩා අඩුවෙන් මත්පැන් පානය කරන බව කියවෙනවා.
එය සකේ වැනි මත්පැන් වර්ග වලින් රජයට ලැබෙන බදු ආදායම අහිමිවීමට හේතුවක්.
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:30
2025 ඔක්‍තෝබර් 13, ප.ව. 2:26
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:40
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:31
2025 ඔක්‍තෝබර් 10, ප.ව. 7:29
17-12-23
17-12-23
04-12-23
04-12-23
19-10-22
19-10-22
27-09-22
27-09-22
21-09-22
21-09-22
26-08-22
26-08-22