2022 අගෝස්‍තු 28, ප.ව. 10:07
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කලා විෂය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානය හිමිකර ගෙන ඇත්තේ බදුල්ල කෙන්දගොල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබු ඉෂාර ලක්මාල් හීන්කෙන්ද සිසුවායි.
ඉංජිනේරු තාක්ෂණවේද අංශයේ දිවයිනේ ප්‍රථමස්ථානය හිමව ඇත්තේ නාරාම්ල මයුරපාර මධ්‍යම මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබු නෙරන්ද දිල්හාර කුමාරසිංහ සිසුවායි.
ජීව විද්‍ය අංශයේ ප්‍රථමස්ථානය හිමිකරගෙන ඇත්තේ මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ තමිල්වානන් තුවාරකේෂ් සිසුවායි.
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:12
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26