hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 31, පෙ.ව. 10:04



ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 13 දෙනෙක් අද දින (31) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන්ගත්තා.

ඒ අනුව පොදු ජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්‍ය චන්න ජයසුමන, මහාචාර්‍ය චරිත හේරත්, ආචාර්‍ය නාලක ගොඩහේවා, ආචාර්‍ය ගුණපාල රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, කේ.පී.එස් කුමාරසිරි, වෛද්‍ය ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන් දහතුන් දෙනා විපක්ෂයේ අසුන් ගැණුනේ විශේෂ ප්‍රකාශක්ද නිකුත් කරමින්,

එම විශේෂ ප්‍රකාශය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: