2022 අගෝස්‍තු 31, ප.ව. 1:28
සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා වූ මිකායිල් ගොර්බචොව් අභාවප්‍රාප්ත වූ බව රුසියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මියයනවිට ඔහුගේ වයස අවුරුදු 91 ක් වූ අතර පසුගිය කාලය පුරා රෝගාබාධ රැසකින් පීඩා විඳි බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
මිකායිල් ගොර්බචොව් සෝවියට් දේශය සහ බටහිර රටවල් අතර යහපත් සබඳතා ඇති කර ගැනීමට කටයුතු කළ නායකයකු ලෙස ද සැලකෙනවා.

2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24