hit counter

2026 ජූනි මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 8:35



ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්ථානය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (07) රාත්‍රී පැවැති තරඟාවලියෙන් පසු ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථාන ක්‍රීඩා ලෝලීන් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

එහිදී ඇෆ්ගනිස්තාන් ප්‍රේක්ෂකයන් යැයි කියන පිරිසක් ක්‍රීඩාංගනයේ පුටු කඩා පාකිස්තාන ප්‍රේක්ෂකයන්ට පහර දුන් බවත් එහිදී ක්‍රීඩාංගනයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් දැනගන්නට තිබෙනවා.

එම තරඟයෙන් ඇෆ්ගනිස්තානය, පාකිස්තානය හමුවේ කඩුල්ලක තියුණු පරාජයක් ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: