2022 සැප්‍තැම්‍බර් 15, ප.ව. 1:54
වෙස්ට්මිනිස්ටර් ශාලාව තුළ දෙවන එළිසබෙත් රැජිනගේ දේහය ආරක්ෂා කරමින් සිටි ආරක්ෂක අංශ සාමාජිකයෙකු ක්ලාන්ත වී ඇදගෙන වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එළඹෙන සඳුදා(19) පැවැත්වෙන රැජිනගේ අවමංගල්‍ය කටයුතු සිදුවන තෙක් දේහය ආරක්ෂා කිරීම සඳහා රාජකීය ගෘහයේ සේවය කරන ආරක්ෂක ඒකක පැය විසිහතර පුරාම ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා.
දේහය ආරක්ෂා කරමින් සිටි ආරක්ෂක අංශ සාමාජිකයා ඇද වැටීමෙන් පසු එහි සිටි කිහිපදෙනෙකු ඔහුගේ සහයට පැමිණෙනු වීඩියෝවක දක්නට ලැබෙනවා.
2026 ඔක්‍තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්‍තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 12:45
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 1:55