hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 21, ප.ව. 2:57



හැරී සහ මේගන් මාකල් ජනතා ප්‍රසාදය දිනූ රාජකීය යුවළක් නොවන අතර දෙවැනි එලිසබත් මහ රැජනගේ අවමංගල්‍ය උත්සවයේදී ඔහුගේ චෝදනාවලියට තවත් එක් චෝදනාවක් එක්වී තිබෙනවා.

ඒ ජාතික ගීය නොගැයීමයි.

රජුට ජය වේවා යනුවෙන් වෙනස් වන නව ජාතික ගීය හැරී කුමරු නොගැයීම ගැන ට්විටර් සමාජ ජාලය භාවිතා කරන්නන් දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.

අවමංගල්‍ය උත්සවයේදී හැරී කුමරු සිටගෙන සිටියේ නව චාල්ස් රජුට පිටුපසිනි.