2022 සැප්‍තැම්‍බර් 21, ප.ව. 3:33
කුඩා දරුවන්ට මෙන්ම ගර්භණී හා කිරිදෙන මව්වරුන්ට ලබාදෙන ත්‍රීපෝෂවල පිළිකා කාරක ඇෆ්ලටොක්සීන් අඩංගු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සිදු කර ඇති ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යයක් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු එහි දී කියා සිටියේ.
“ඔය කතාව ගැන මම ඊයේ හවස මම කතා කරා. අමූලික බොරුවක් කියලා වගකීමෙන් මම මේ පාර්ලිමේන්තුවේ දී කියනවා. මොකද හේතුව මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්න අයට මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි මම අද උදෙත් ඊයේ රෑ 11ටත් ලේකම්ට කිව්වා. මේක හරි අසාධාරණ කතාවක්. මොකද ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය තියෙනවා කියලා සමාජයක් බය ගැන්වීමට කටයුතු කරන, එවැනි ප්‍රකාශයක් කරනවා නම් ලේකම්තුමාගෙන් අවසරයක් ගන්න ඕනේ කියලා විවිධ අමාත්‍යාංශවල. ඒක නිසා මම බොහෝම පැහැදිලිව පාර්ලිමේන්තුවට කියනවා මේ මොහොතේ සිට ඒ කටයුත්ත ඒ ආකාරයෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා.”
ත්‍රිපෝෂවල පිළිකා කාරක අඩංගු බවට කළ ප්‍රකාශය ගැන සෞඛ්‍ය ඇමති කියූ දේ
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
20-02-26
20-02-26
30-09-25
30-09-25
16-09-25
16-09-25
15-06-25
15-06-25
04-06-25
04-06-25
30-11-24
30-11-24
10-11-24
10-11-24
01-06-24
01-06-24
23-09-22
23-09-22