2022 ඔක්‍තෝබර් 15, පෙ.ව. 6:13
කාගේ අතර ජනප්‍රිය වූ “හැරී පෝටර්” කතා මාලාවේ “හැග්‍රීඩ්”ගේ චරිතය නිරූපණය කළ ජනප්‍රිය නළු රොබී (Robbie Coltrane) ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඔහු මිය යන විට 72 හැවිරිදි වියේ පසු වුණා. ඔහු කාලයක් රෝගාතුරුව සිට ඇති අතර ඔහුගේ වියෝව ලොව පුරා බොහෝ දෙනෙකුගේ සිත්සතන් කම්පාවට පත් කළා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24