2022 ඔක්‍තෝබර් 16, ප.ව. 1:01
 
            
වත්මන් අමාත්‍ය මණ්ඩලය ඉවත් කර නව අමාත්‍ය මණ්ඩලයක් ස්ථාපිත කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබෙන බව රජයේ ආරංචි මාර්ග පැවසුවා.
ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද අමාත්‍ය මණ්ඩලයම රනිල් වික්‍රමසිංහ රජය යටතේද පවත්වාගෙන නොයා යුතු බව දන්වමින්.
ඒ අනුව නව කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.
දැනට පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් වරට පත්කරන ලද අමාත්‍ය මණ්ඩලය රනිල් වික්‍රමසිංහ රජය යටතේ නැවත දිවුරුම් දී ක්‍රියාත්මක වන ආණ්ඩුවක්.
එම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් ගණනාවක් පොහොට්ටුවේ මතවාදයට පටහැනි මත දරන්නන් වන නිසා ඔවුන් පොහොට්ටුව නියෝජනය කරන අමාත්‍යවරැන් ලෙස සැලකිය යුතු නැතැයිද පොහොට්ටුවේ ප්‍රකාශයෙකු පැවසුවා.
එබැවින් පොහොට්ටුවේ යෝජනාද රැගෙන නව අමාත්‍ය මණ්ඩලයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ථාපිත කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25