2022 ඔක්‍තෝබර් 31, ප.ව. 4:45
අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන නැරඹීමේ අන්තරාය පිළිබඳව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පූජකවරුන්ට සහ කන්‍යා සොහොයුරියන්ට අනතුරු අඟවා තිබෙනවා.
පාප් වහන්සේ පවසන්නේ එය “පූජක හදවත දුර්වල කරයි” යනුවෙනි.
වතිකානුවේ පැවති සැසිවාරයකදී ඩිජිටල් සහ සමාජ මාධ්‍ය හොඳින් භාවිත කරන්නේ කෙලෙසද යන ගැටළුවට පිළිතුරු දෙමින් පාප් වහන්සේ මෙම ප්‍රකාශය කර තිබෙනවා.
“අසභ්‍ය දර්ශන, බොහෝ මිනිසුන්ට මෙන්ම පූජකයන් සහ කන්‍යා සොහොයුරියන්ට පවා නරක දෙයක්, යක්ෂයා එතනින් ඇතුල් වෙනවා, ජේසුස් වහන්සේට දිනපතා ලැබෙන පිරිසිදු හදවතට මෙම අසභ්‍ය තොරතුරු ලබා ගත නොහැක,” යනුවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
පල්ලියේ ඉගැන්වීම්වවලට අනුව අසභ්‍ය දර්ශන දකින්නේ නිර්මලකමට එරෙහි වරදක් ලෙසයි.
– BBC පුවත් සේවය ඇසුරෙන් –
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24
21-08-25
21-08-25
12-05-25
12-05-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
21-04-25
21-04-25