hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 22, ප.ව. 6:13



අයවැය දෙවන වර ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

එහිදී අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

අයවැයට පක්ෂව ඡන්ද 121 ක්ද විපක්ෂව 84 ඡන්ද ක්ද හිමිව තිබුණා.

නොපැමිණි මන්ත්‍රීවරුන්ගේ ගණන එක් අයෙකු බවයි කතානායකවරයා සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: