hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 දෙසැම්‍බර් 06, ප.ව. 12:05



අමෙරිකාවේ ‘චියර්ස්'(Cheers) නම් ප්‍රහසන රූපවාහිනී කතා මාලාවේ අතිශය ජනප්‍රියත්වයට පත් නිළියක් වන ක්‍රිස්ටි අලෙයි මියගොස් තිබෙනවා.

අමෙරිකාවේ කැන්සාස්හි විචිටාහි උපත ලැබූ ඇය මියයන විට 71 වන වියේ පසු වුණා.

පිළිකා රෝගයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවට පවුලේ ඥාතීන් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ඇය චියර්ස් නම් ප්‍රහසන කතා මාලාවේ දැක්වූ රංගනය වෙනුවෙන් එමී සම්මානයටද පාත්‍ර වී තිබෙනවා.