2022 දෙසැම්‍බර් 09, පෙ.ව. 9:53
ජනප්‍රිය ගායන ශිල්පී නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ඊයේ (08) ජීවිතක්ෂයට පත් වුණා.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73ක්.
පා වී ගියාවේ ලඳේ මා ඔබේ, කඳුළින් ම ගැයූ, ළා සඳ එළියේ, කිරි මූදු වෙරළේ වැනි ගීත රැසක් ශ්‍රී ලාංකේය ගීත ලොවට තිළිණ කළ ඔහු මෙරට සිනමාවේ වැඩි ම පසුබිම් ගීත ගායනා කළ ශිල්පීන් අතර ඉදිරියෙන් ද පසු වෙනවා.
නුවන් ගුණවර්ධනගේ දේහය මහරගම – නාලන්දාරාම පාරේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු ලබන සඳුදා දිනයේදී සිදු කිරීමට නියමිතයි.
නුවන්ගේ වියෝවෙන් සංවේදී වූ සමිතා මුදුන්කොටුව මහත්මියගේ දියණීය සංවේදී සටහනක් ඇගේ මුහුණූ පොතට එක් කර තිබුණා.
මම දන්න කාලේ ඉඳන් අද වන තුරු call එකක් අරං Dada කිව්ව ගමන් මාව අඳුරගෙන Baba කියලා ආදරෙන් කතා කරපු ඔයා අද නිහඬ වෙලා…
අන්තිම මොහොතේවත් මට ලඟ ඉන්න බැරි උන එක ගැන දුකයි…
ඔයා වගේ හොඳ මනුස්සයෙක් මගේ ජීවිතේට ලැබිලා මට මගේම තාත්තා වගේ දැනිචච ඔයා, හොඳ තැනක ඉපදෙයි කියලා මම දන්නවා…
නිවන් සුව මගේ Dada

2026 පෙබරවාරි 18, පෙ.ව. 12:08
2026 පෙබරවාරි 17, පෙ.ව. 12:21
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:06
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:16
18-02-26
18-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26