hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 09, ප.ව. 12:48



ශුද්ධෝත්තම පාප් වහන්සේ මධ්‍යම රෝමයේ පැවති සාම්ප්‍රදායික යාඥාවකදී යුක්‍රේනියානුවන් විඳින දුක් වේදනා ගැන සඳහන් කරමින් සිටි අවස්ථාවක දුකට පත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

යුක්රේනියානුවන් ගැන සඳහන් කරන විට පාප්තුමාගේ කටහඬ වෙව්ලන්නට වූ අතර තත්පර 30 ක් පමණ කතා කිරීමට නොහැකිව සිටි බවත් නැවත යාඥාව ආරම්භ කරන විට ශුද්ධෝත්තම පාප් වහන්සේගේ කටහඬ ගැහෙන්නට වූ බවත් එම වාර්තාවල සඳහන් වනවා.